Thursday, November 10, 2011

ජීවිතය සහ මරණය

 අවබෝධයෙන් යුතුව පින් දහම් කිරීමේ වටිනාකම ගැන  දැන ඉගෙන ගැනීමට ඉතා උපකාරී වන උතුම් දේශනාවකි.

මේ ධර්ම දේශනය පිටිගල ගුණරතන හිමියන් විසිනි.

අහන්න.

මේ ධර්ම දානය, මෙම දේශනාව පටිගත කළ අයටත්, නොයෙක් අයුරින් සහය දුන් අයටත්,   ප්‍රතමයෙන් මෙම දේශනාව අන්තර්ජාලයේ බෙදා හැරිය අයටත්,  අපට ධර්මය කියා දෙන සියලු කළ්යාණ මිත්‍රයන් වහන්සේලාටත්, ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන අපටත් , චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වේවා!!

No comments:

Post a Comment